hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 15, පෙ.ව. 12:02



ඒ දෙන්නාගේ ආදර කතාවේ ආරම්භය ඒ දෙන්නා කියන්න පටන්ගත්තේ මෙහෙමයි.

මේකත් ඉතින් සංගීතය නිසාම ඇතිවුණ ආදර සම්බන්ධයක්.

කොහොම වුණත් ඉතින් පියත්ගේ මුල්ම මියුසික් වීඩියෝ එකට සඳනිට හා හා පුරා කියලා කළ ආරාධනය ඇය භාරගෙන.

ඒ නිසා තමයි ලු මේ ආදර සම්බන්ධය ඇතිවෙන්න හේතුව.

කොහොම වුණත් සඳනි නම් මුලදී ටිකක් ආඩම්බරයි කියලා තමයි පියත් නම් කිව්වේ.

ඉතින් ඔක්කොම දේවල් පැත්තකින් තියලා පස්සේ පියත්ම හිතලා සඳනි එක්ක කතා කරන්න පටන්ගෙන.

ඒකට ඉතින් එයාගේ යාළුවෝ එහෙමත් ගොඩක් උදව් කරලාලු.

මෙන්න ඒ ආදර කතාව ගැන ඒ දෙන්නා කියන කතාව.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: