hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 මාර්තු 28, පෙ.ව. 10:37



වායෝ සංගීත කණ්ඩායමේ ප්‍රධානී ප්‍රකට ගායක සංගීත් විජේසූරිය මහතා සංකීර්ණ අසනීප තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වෙනවා.

ඔහු ඇසක් අසළ රිදුමක් පවතින බව පවසමින් මීට දින කීපයකට පෙර රෝහල් ගතවූ බවත් පසුව පරීක්ෂා කිරීමේදී ඔහුගේ මොළයේ රුධිර කැටියක් සිරවීමේ තත්වයක් හඳුනාගෙන ඇති බවත් වාර්තා වුණා.

රෝහල සඳහන් කර ඇත්තේ ඔහුට සැත්කමක් කළ යුතු බවයි.

මෙම සැත්කම සිදුකිරීමෙන් පසු ඔහු මාස ගණනාවක් යනතුරු යථා තත්වයට පත්වීමට විවේකය අවශ්‍ය බවද වෛද්‍යවරුන් දන්වා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: