2025 මැයි 23, ප.ව. 6:20
ඉන්දුනීසියාවේ බාලි හි පැවති Miss Classy Model International තරඟයෙන් ‘Miss Classy Model Global’ ලෙස කිරුළු දැරීමට ලංකාව නියෝජනය කළ සංගීතා විජේවර්ධන සමත් වුණා.
ඒ, හොඳම දක්ෂතාව සහ හොඳම ජාතික ඇඳුම සඳහා වන ශූරතාවන් ද්විත්වය ද සමඟයි. සංගීතා විජේවර්ධන ද එම තරඟාවලිය ජය ගැනීම සඳහා විශාල වෙහෙස මහන්සියක් වූ තැනැත්තියක්.
මේ දිනවල ඉන්දියාවේ තෙලුන්ගනාවේ මිස් වර්ල්ඩ් තරඟාවලිය පැවැත්වෙන අතර ඒ සඳහා අනුදි ගුනසේක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදිනවා.
ඇය මේවන විට අවසන් 8 දෙන අතරට තේරී පත්වී සිටීමද විශේෂත්වයක්.
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:02
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 5:31
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 9:06
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25