hit counter

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් 06, පෙ.ව. 12:05



මේ ආදර කතාව දෙදරා යන්නේ ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය සිදුවී වසරක් යන්නත් මත්තෙනුයි..

ඒ වුණ දේ නම් මේ දෙන්නාට ආදරය කරන රසික රසිකයින්ට විශාල කම්පනයක් ඇති කරන පුවතක් වුණා..

කොහොම වුණත් සමාජමාධ්‍ය ඇතුලේ මේ ගැන කතා කරන එක දැන් නම් ටිකක් අඩුවෙලා.

කොහොම වුණත් කලකට ඉහතදී ආදරවන්තයින් විදිහටත් , සැමියා සහ බිරිඳ විදිහටත් ගෙවුණු කාලය වලදමන්න මේ දෙන්නටම බැහැ නේ.

ඒ මතක කොහොම හරි යටපත් කරගෙන දැන් ඒ දෙන්නා වර්තමානයට මුහුණ දෙනවා.

ඒ අතර විහඟ නිහඬබව ගැන කතා කරනකොට, සංජානා නම් කියන්නේ ඇයගේ අලුත් ජීවිත කතාව තවමත් ලියැවෙමින් තියන බවයි. 






ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: