hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:04



අමු සින්දුවලට කැමති අය එහෙමත් නැත්නම් අමු සින්දුවක් අහලා තියෙන අය අපි මේ කියන චරිතය පිළිබඳව හොඳට දන්නවා.

ඒ කාලෙ ඉඳලම මේ හාදයා මේ කන්සෙප්ට් එක සමාජගත කරන්න ලොකු ගේමක් දුන්නා.

දැන්නම් වැඩේ හොඳටම පත්තුවෙලා තියෙන පාටයි.

ඒකනේ අපි මේ කියන සංජීව් ලෝන්ලියෙස් කියන නම කට්ටිය සෝෂල් මීඩියාවල පීරන්නේ.

සංජීව් අමු රහට කිව්ව පිටකවරේ මේ දවස්වල හරි හරියට නැඟලා යනවා.

මේ වෙනකොට මේක මිලියන පහකටත් වැඩිය නරඹලා.

කන විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ
හිල් බාටා ගල් තැලුම් මතුවුණ තාරවලින් වැහුවේ
පන්සිය පනස් ජාතකයම උන්ටයි බණ කිව්වේ
පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ

ඉතිං සංජීව්ට මල් වගේම ගල් මුල් ද සුලබ වුණා.

සංජීව්ගේ කාර් එකට මේ වෙද්දි මුහුණුපොතේ දෙපිල බෙදිලා මරා ගන්නවා කිව්වොත් හරියටම හරි.

ඉතින් බොහෝ දෙනෙක් මේ සඳහා මෙන්න මේ වගේ කමෙන්ටු දාලා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: