hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 27, පෙ.ව. 12:02



හැමෝම කතා කරන ජනප්‍රිය පවුල් අතර ප්‍රියසාද් පවුල කියන්නේ හැමෝම ආදරේ කරන ජනප්‍රිය තරු රැසක් නියෝජනය කරන පවුලක්.

මේ පවුලේ තාත්තා දිනේෂ් ප්‍රියසාද් අපේ රටේ ජනාකර්ෂණීය සිනමාවේ අධ්‍යක්ෂවරයෙක්.

දිනේෂ්ට ඉන්නේ දියණියන් තුන්දෙනෙක්.

නමින් හදුන්වාදෙන්න අවශ්‍ය නැහැ.

ඒ තුන්දෙනාම ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිහින් ඉන්න තාරකා තුනක්.

ඒ දෙන්නාගේ ආදර කතාවටත් ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කිව්වා.

සාරංගගේ මුළු ලෝකයම හැඩ කළ ලස්සන සුරංගනාවියක් තමයි සාරන්‍යා කියන්නේ.

සාරන්‍යාට ආදරය කරන ගොඩක් පිරිසක් ඇගේ වටා එකතු වෙලා ඉන්නවා.

ඉතින් මේ කියන්න යන්නෙත් අම්මාට තාත්තාට වඩා මේ වෙද්දී ජනප්‍රිය වෙච්ච පුංචි තරුව සාරන්‍යා ගැන කතාවක්.

පසුගිය දවසක් සාරංගට ජනප්‍රියම නළුවා සම්මානය දිනාගන්න පුළුවන් වුණා.

ඉතින් තවමත් ඔහු ඉන්නවා ඇත්තේ ඒ ගැන සතුටෙන්.

කොහොම වුණත් මේ සතුට දෙගුණ තෙගුණ වෙලා දැනිලා තියෙන්නේ සාරගට දිනක්ෂිට වඩා පුංචි සාරන්‍යාට.

මෙන්න බලන්නකෝ තාත්තාගේ සම්මානය දැක්කාට පස්සේ චූටි දුවගේ සතුට.

ඉතින් ඒ ගැන මෙන්න මේ විදිහේ සටහනක් තමයි සාරංග එකතු කරලා තිබුණේ.

“මගේ ලොකුම ලොකු සම්මානේ..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: