ලොව ලස්සනම බිරිඳ ලංකාවට

ශ්‍රී ලංකා විවාහක රූ රැජින – 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 – ලෝක විවාහක රූ රැජින ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් ( Sargam Kaushal ) මහත්මිය අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. මෙම තරගාවලියේ අවසාන මහා තරගය 13 දින සවස 06.00 ට කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ … Continue reading ලොව ලස්සනම බිරිඳ ලංකාවට