hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2025 පෙබරවාරි 08, ප.ව. 7:13



ජනාධිපති අනුර දිසානායක මහතාගේ දමිළ ෆේස්බුක් පිටුව ඔස්සේ හිටපු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියට මඩ ගසමින්, පෝස්ටුවක් පළකර තිබුණා.

පෝස්ටුව පළකර ඉතාමත් සුළු වේලාවකින් එය ඉවත් කර ඇති අන්දමයි දක්නට ලැබුණේ.

අදාළ පෝස්ටුව මේ වන විට සමාජ මාධ්‍යයේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයේ සිටිමින් මඩ ව්‍යාපාර ගෙන යාම පිළිබඳව සිවිල් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ගේ දැඩි චෝදනාවට ලක්වෙමින්.

එමෙන්ම විචාරකයින් පෙන්වා දෙන්නේ, මෙය රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක් වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: