ශලනිගේ විවාහ උත්සවයේ සිටි පුංචි සුරංගනාවියෝ ටික දැක්කද? බලන්නකො හොඳට දැකලා පුරුදු දෙන්නෙක් ඉන්නවද කියලා..

ශලනි තාරකාගේ විවාහය ඉතාමත් ලස්සනට පසුගියදා පැවැත්වුනානේ. උත්සව කිහිපයකින් පැවති එම විවාහ උත්සවයේ තොරතුරු ඒෂියන් මිරර් අපි විසින් ඔබ වෙත ගෙන ආවේ සුවහසක් ඒෂියන් මිරර් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මතයි. සම්මානලාභී තරුණ නිලියක් වුණ ශලනිගේ රසික රසිකාවියන්ට එය ඉතාමත් සතුටුදායක ආරංචියක් වුනා. ශලනිගේ මේ විවාහයේදී ශලනිත් එක්ක ඉඳපු ලස්සනම ලස්සන මල් කුමාරියෝ ටික ඔබ දකින්න ඇතිනේ. එක … Continue reading ශලනිගේ විවාහ උත්සවයේ සිටි පුංචි සුරංගනාවියෝ ටික දැක්කද? බලන්නකො හොඳට දැකලා පුරුදු දෙන්නෙක් ඉන්නවද කියලා..