2023 අගෝස්‍තු 20, පෙ.ව. 12:05
ශලනි තාරකාගේ විවාහය ඉතාමත් ලස්සනට පසුගියදා පැවැත්වුනානේ.
උත්සව කිහිපයකින් පැවති එම විවාහ උත්සවයේ තොරතුරු ඒෂියන් මිරර් අපි විසින් ඔබ වෙත ගෙන ආවේ සුවහසක් ඒෂියන් මිරර් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මතයි.
සම්මානලාභී තරුණ නිලියක් වුණ ශලනිගේ රසික රසිකාවියන්ට එය ඉතාමත් සතුටුදායක ආරංචියක් වුනා.
ශලනිගේ මේ විවාහයේදී ශලනිත් එක්ක ඉඳපු ලස්සනම ලස්සන මල් කුමාරියෝ ටික ඔබ දකින්න ඇතිනේ.
එක මල් කුමාරියන්ගෙන් දෙන්නෙක් ඔබට හොඳට හුරු පුරුදු ඇති.
ඒ අතරින් එක්කෙනක් තමයි ආරන්‍යා.
අකිලගෙයි එමීගෙයි පුංචි දූ සිඟිත්තිය.
අනෙක් කෙනා තමයි මෙයිලි.
මෙයිලි කියන්නේ නෙහාරාගෙයි, මේනකගෙයි චූටි දෝණි.



2026 අප්‍රේල් 20, පෙ.ව. 12:07
2026 අප්‍රේල් 20, පෙ.ව. 12:04
2026 අප්‍රේල් 19, ප.ව. 2:00
2026 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:12
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
20-04-26
19-04-26
19-04-26
19-04-26
19-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26