hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 18, පෙ.ව. 9:07



හැමෝම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් වුණ ශලනි තාරකා යුග දිවියට එළඹුනා.

කොහොම වුණත් ඇගේ විවාහය වෙනතුරුම සැමියාව පෙන්න ශලනි ටිකක් අදිමදි කළා නේ.

ඒත් දැන් නම් තවත් ඒක රහසක් නෙවෙයි.

මේ බලන්නකෝ විවාහයේ චාරිත්‍ර අවසන් වෙලා පැවැත්වෙච්ච සැඳෑ සාදයේදී සැමියත් එක්ක කළ ප්‍රේමණිය නර්තනයක යෙදුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: