ක්‍රිකට් හුටපටේට ශලනි එක්ක නම ගෑවුණ අනුරාධා ශලනිගේ විවාහය දවසේ දීපු Gift එක මෙන්න (VIDEO)

හැමෝම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් වුණ ශලනි තාරකා යුග දිවියට එළඹුනා. කොහොම වුණත් ඇගේ විවාහය වෙනතුරුම සැමියාව පෙන්න ශලනි ටිකක් අදිමදි කළා නේ. ඒත් දැන් නම් තවත් ඒක රහසක් නෙවෙයි. මේ වෙනකොට උත්සව කිහිපයකම ජායාරූප වගේම වීඩියෝද ඒෂියන් මිරර් අපි ඔබ වෙත ගෙන ආවා. ශලනිට ඉන්න යාළු යෙහෙළියෝ ගැන නම් වශයෙන් කියන්න බැහැ. ඒකට හේතුව තමයි … Continue reading ක්‍රිකට් හුටපටේට ශලනි එක්ක නම ගෑවුණ අනුරාධා ශලනිගේ විවාහය දවසේ දීපු Gift එක මෙන්න (VIDEO)