hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 20, පෙ.ව. 12:01



හැමෝම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් වුණ ශලනි තාරකා යුග දිවියට එළඹුනා.

කොහොම වුණත් ඇගේ විවාහය වෙනතුරුම සැමියාව පෙන්න ශලනි ටිකක් අදිමදි කළා නේ.

ඒත් දැන් නම් තවත් ඒක රහසක් නෙවෙයි.

මේ වෙනකොට උත්සව කිහිපයකම ජායාරූප වගේම වීඩියෝද ඒෂියන් මිරර් අපි ඔබ වෙත ගෙන ආවා.

ශලනිට ඉන්න යාළු යෙහෙළියෝ ගැන නම් වශයෙන් කියන්න බැහැ.

ඒකට හේතුව තමයි ඒ තරමට යාළුවෝ ඉන්න එකයි.

අනුරාධා එදිරිසිංහ ශලනිගේ මිතුරු ලැයිස්තුවේ උඩින්ම ඉන්න කෙනෙක් කිව්වොත් හරි.

ශලනිට පසුගියදා ඇති වෙච්ච ක්‍රිකට් හුටපටේටත් ශලනි එක්ක කියවුණු අනිත් නම තමයි අනුරාධා.

ඉතින් ශලනිගේ හොඳම යාලුවා ශලනිගේ විවාහය දවසේ හරි අපුරු තෑග්ගක් දීලා.

හදෙහී නැගෙනා තුටු මල් බෝමා..

පවසනු බෑ මුව ගොලුවීලා..

සොයුරියේ මට දුන් ආදරේ..

මනිනු බෑ මෙතෙකැයි කියා…

Sewwandi Wickramasinghe

Manuja Mahawatte

Kalpa Gunasekara





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: