2026 නොවැම්බර් 27, පෙ.ව. 12:08
ආණ්ඩුවකට රටක් හැදිය නොහැකි බව ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ආණ්ඩුවකට හැක්කේ ඒ සඳහා ප්රතිපත්ති තැනීම සහ නායකත්වය ගැනීම පමණක් බවද ඔහු ප්රකාශ කරයි.
රට හැදිය යුත්තේ පුරවැසියන් බවත් පුරවැසියන් එසේ නොසිතන්නේ නම් රටක් තැනීම බෙහෙවින් අමාරු බවත් ටිල්වින් සිල්වා පෙන්වා දෙයි.
තමන්ට පමණක් සියල්ල බලාපොරොත්තුවෙන් රට සැදීමේ ගමනට අකුල් හෙළන්නේ නැතිව උදව් කළ යුතු බවත් එහි කොටසක් ඔබටත් ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.
උත්සව අවස්ථාවක් අමතමින් ටිල්වින් සිල්වා මේ බව කීය.
2026 නොවැම්බර් 27, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 27, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 27, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 27, පෙ.ව. 12:16
2026 නොවැම්බර් 27, පෙ.ව. 12:16
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
27-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
26-11-26
25-11-26
25-11-26
25-11-26
25-11-26