“Say Hi to new Mr & Mrs Salgado” – ශලනි මුහුණුපොතේ තැබූ අපූරු සටහන

මේ දිනවල වැඩි වශයෙන් ම සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක් කෙරුණු රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. බොහෝ දෙනෙක් දන්නවා පසුගිය දවස් වල ඕස්ට්‍රේලියාවේ පැවති ක්‍රිකට් සංචාරක අවස්ථාවකට රජයේ මුදලින් සහභාගි වුණා කියන චෝදනාව මත ශලනි බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා. ඒ අතරින් තවත් බහුතරයක් දෙනා කිව්වේ ඇය ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉහළ තනතුරු දරන පුද්ගලයෙකු … Continue reading “Say Hi to new Mr & Mrs Salgado” – ශලනි මුහුණුපොතේ තැබූ අපූරු සටහන