විවාහයෙන් පසු ශලනි තාරකා යළිත් වැඩට බසී

පහුගිය දවස්වල වැඩිපුරම පුවත් මැව්ව චරිතය තමයි ජනප්‍රිය නිළි ශලනි තාරකා. ඒ ඇයගේ අති උත්කර්ෂවත් විවාහ මංගල්‍යයත් එක්ක. තවමත් එහි ඡායාරූපවලට එහෙම ප්‍රතිචාර ලැබෙමින් පවතින්නෙ. හැබැයි මේ කතාව නම් ඇගේ විවාහ මංගල්‍යය ගැන නෙවෙයි. විවාහයෙන් පස්සේ ශලනි රංගන කටයුතු වලින් ඈත් වෙනවා කියලා කතාවක් ගියානේ. ඒ එක්කම කිව්වේ ශලනි රංගනයෙන් ඈත් වෙලා සැමියා සමඟ විදේශගත … Continue reading විවාහයෙන් පසු ශලනි තාරකා යළිත් වැඩට බසී