hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 05, ප.ව. 2:37



පහුගිය දවස්වල වැඩිපුරම පුවත් මැව්ව චරිතය තමයි ජනප්‍රිය නිළි ශලනි තාරකා.

ඒ ඇයගේ අති උත්කර්ෂවත් විවාහ මංගල්‍යයත් එක්ක.

තවමත් එහි ඡායාරූපවලට එහෙම ප්‍රතිචාර ලැබෙමින් පවතින්නෙ.

හැබැයි මේ කතාව නම් ඇගේ විවාහ මංගල්‍යය ගැන නෙවෙයි.

විවාහයෙන් පස්සේ ශලනි රංගන කටයුතු වලින් ඈත් වෙනවා කියලා කතාවක් ගියානේ.

ඒ එක්කම කිව්වේ ශලනි රංගනයෙන් ඈත් වෙලා සැමියා සමඟ විදේශගත වන බවයි.

කෙසේවෙතත් ප්‍රේක්ෂකයන්ට සතුටු හිතෙන ආරංචියක් මුහුණුපොතට එකතු කරමින් ශලනි යළි රංගන කටයුතු වල රූපගත කිරීම් ආරම්භ කර තිබෙනවා.

ඒ ගැන ඇය සිය මුහුණුපොතේ මෙසේ සටහනක් තබා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: