hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 අගෝස්‍තු 30, පෙ.ව. 12:01



ශලනි තාරකාගේ විවාහය ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන්ම කතාබහට ලක් වුණා.

ඒ ඇයට එල්ල වුන චෝදනා සහ ඒ කාලවකවානුවේම ඇයගේ විවාහය සිදු කිරීමත් නිසා ඇයට ආදරය කරන පිරිස් අතර බොහෝ සෙයින් මේ විවාහය ගැන කතා බහට ලක්වුණා වගේම හැමෝගෙම අවධානයත් ඒ වෙත එල්ල වෙලා තිබුණු නිසා

කොහොම වුනත් ශලනිගේ සැමියා “නිහත” ගැන විවාහය සිද්ධ වන තුරුම කිසිදු පාර්ශවයකින් හෙළිකර තිබුනේ නැහැ. 

දැන් නිහත ගැන හැමෝම දන්නවා.

ඇය විවාහ දිවියට එළඹෙන වත් එක්කම බොහෝ දෙනෙක් නම් කිව්වේ, ඒ අයගේ අයගේ රංගනයේ අවසන් කාලය කියලා.

ශලනි කියන මේ කතාව ගැන ඇගේ මව පසුගිය දවසක මෙන්ම මේ වගේ මෙන්න මේ වගේ කතාවක් කියල තිබ්බා.

ශලනිගේ මව ඒ කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී සුරජි නම් කියන්නේ, ඇත්තටම ශලනි තව මාස කීපයකින් විදෙස්ගත වෙනවා කියලා.

ශලනිගේ අත ගත්ත නිහත ජීවත්වෙන්න කැනඩාවේ ඒ වෙන්න කැනඩාවේ ඒ නිසා ඇය ඇගේ සැමියා එක විදෙස්ගත වෙනවා කියලා තමයි ශලනිගේ අම්මා නම් කිව්වෙ තව මාස හය හතකින් මේ ගමනට ඇය එක වුණත් ශලනිගේ රංගනයට ඔහුගෙන් බාධාවක් නැතිලු.

කැමතිනම් ඇයට රඟපාන්න අවස්ථාව ලබා දෙනවා කියලා තමයි, දැනගන්නට ලැබෙන්නේ.

කලාවට සෑහෙන්න කාලයක් කැප කරපු ශලනි දැන් වෙද්දි පවුල් ජීවිතයක් ගත කරන්න, ඒ ජීවිතය තියෙන කැමැත්තෙන් ඉන්නවා කියලා මේ හැම කතාවක්ම මැද ශලනිගේ අම්මාත්, ඇගේ රසිකයින් වෙනුවෙන් කියලා තිබ්බා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: