2023 අගෝස්‍තු 22, පෙ.ව. 12:05
තවමත් කාගෙත් උණුසුම් මාතෘකාව වෙලා තියෙන්නෙ ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ විවාහ මංගල උත්සවය.
කලා තරු රැසක් සහභාගී වුණු ඊට මාධවී – කසුන් යුවළත් සහභාගී වෙලා තිබුණා.
දෙන්නගෙ අපූරු සේයා රූ එකතුවකුත් අපිට දකින්න ලැබුණා.
ඒ කොහොම නමුත් ශලාගේ විවාහ උත්සවය මාධවී – කසුන් දෙන්නට විශේෂ මොහොතක් කියලයි මාධවී කියන්නෙ.
බලන්නකො මොකක්ද ඒකට හේතුව කියලා…
”ජය මංගලම්!!!
Happy wedded life @shalani.live
මේ විචිත්‍ර මංගල උත්සවය අපි දෙන්නා සහභාගි වන පළමු මංගල උත්සවය නිසා
කසුන්ටත් @kasunmahendra මටත් ඔයාගේ මේ විශේෂ දවස කිසිදා අමතක නොවන ලෙස විශේෂයි ! ”

2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:07
2026 අගෝස්‍තු 24, ප.ව. 2:04
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 23, පෙ.ව. 12:09
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26