hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 29, පෙ.ව. 12:01



ශලනි තාරකාගේ විවාහය ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන්ම කතාබහට ලක් වුණා.

ඒ ඇයට එල්ල වුන චෝදනා සහ ඒ කාලවකවානුවේම ඇයගේ විවාහය සිදු කිරීමත් නිසා ඇයට ආදරය කරන පිරිස් අතර බොහෝ සෙයින් මේ විවාහය ගැන කතා බහට ලක්වුණා වගේම හැමෝගෙම අවධානයත් ඒ වෙත එල්ල වෙලා තිබුණු නිසා

කොහොම වුනත් ශලනිගේ සැමියා “නිහත” ගැන විවාහය සිද්ධ වන තුරුම කිසිදු පාර්ශවයකින් හෙළිකර තිබුනේ නැහැ. 

දැන් නිහත ගැන හැමෝම දන්නවා.

විවාහය විවිධ අයුරින් අවස්ථා කිහිපයකින් කරන්න සියල්ල සැලසුම් කළේ ඇයද..? යන ප්‍රශ්නයට ශලනිගේ මව රංගන ශිල්පිනී නිර්මා කියලා තිබුනේ මෙහෙමයි.

සියලුම අදහස් දුවගේ. උත්සව අවස්ථා පහක් තිබුණා. ඒ සියල්ල මාස ගණනක් පුරා මහන්සි වෙලා දුවගේ අදහස් අනුව වෙඩින් ප්ලෑනර් කෙනෙක් එක්ක එකතු වෙලා එයා කළේ. එයාට ඕන විදිහට අන්තිමට ලස්සනට විවාහ උත්සවය සිදු වුණා. එතැනදි එයාගේ යාළුවෝ හරියට උදවු කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: