ශලනිගේ විවාහය මාධවීට විශේෂ වුණු හේතුව මෙන්න

තවමත් කාගෙත් උණුසුම් මාතෘකාව වෙලා තියෙන්නෙ ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ විවාහ මංගල උත්සවය. කලා තරු රැසක් සහභාගී වුණු ඊට මාධවී – කසුන් යුවළත් සහභාගී වෙලා තිබුණා. දෙන්නගෙ අපූරු සේයා රූ එකතුවකුත් අපිට දකින්න ලැබුණා. ඒ කොහොම නමුත් ශලාගේ විවාහ උත්සවය මාධවී – කසුන් දෙන්නට විශේෂ මොහොතක් කියලයි මාධවී කියන්නෙ. බලන්නකො මොකක්ද ඒකට හේතුව කියලා… ”ජය … Continue reading ශලනිගේ විවාහය මාධවීට විශේෂ වුණු හේතුව මෙන්න