hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 අගෝස්‍තු 23, පෙ.ව. 12:02



ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

මේ දවල්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා.

ඒකට හේතුව තමයි ඇයගේ විවාහය.

උත්සව කිහිපයක් යටතේ පැවැත්වුණු ඇයගේ විවාහ ගැන හැමෝම කතා කරනවා.

ශලනිගේ විවාහය ගැන මුහුනුපොතේ හරි හරියට කතා වෙනවා.

ශලනිගේ විවාහයත් එක්ක හුඟක් අයගේ ඇහැ ගැටුණේ අනෝමා ජනාදරීගේ ෆේස්බුක් පෝස්ට් එකකට.

ජනාදරී ඒක ඇතුළේ ‌දෙපාරක් නොහිතාම ශලනිව තදින්ම විවේචනය කරලා තිබුණා.

මේක එහෙම් පිටින්ම ඔවුන් අතරම වුණූ ඉපැරණි සීතල යුද ගැටුමක් කියලත් කෙනෙක්ට කියන්න බැරි නැහැ.

එහෙම වුණත් ජනාදරී මේ දැනුත් තර්ක කරන්නෙ ශලනිට රංගන හැකියාවක් නැහැ කියන තැන ඉඳලයි.

ශලනි වෙනුවෙන් හිටගත්ත උනුන් ජනාදරීගේ පෝස්ටුව ඇතුළේ නිර්බයව කතා කරලා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: