hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 අගෝස්‍තු 22, පෙ.ව. 12:28



ශලනි තාරකාගේ විවාහය ඉතාමත් ලස්සනට පසුගියදා පැවැත්වුනානේ.

උත්සව කිහිපයකින් පැවති එම විවාහ උත්සවයේ තොරතුරු ඒෂියන් මිරර් අපි විසින් ඔබ වෙත ගෙන ආවේ සුවහසක් ඒෂියන් මිරර් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මතයි.

සම්මානලාභී තරුණ නිලියක් වුණ ශලනිගේ රසික රසිකාවියන්ට එය ඉතාමත් සතුටුදායක ආරංචියක් වුනා.

ඉතින් ඊයේ ශලනි සහ ඔහුගේ ආදරණීය සැමියා වන නිහතගේ Bollywood Themed එකට කරපු Artists Event එක තිබිලා තියෙනවා.

අපේ රටේ ජනප්‍රිය කලා තරු රැසක්ම එයට සහභාගී වෙලා තිබුණේ මෙහෙමයි.

May be an image of 1 person and henna
May be an image of 1 person, henna and wedding
May be an image of 1 person, henna and wedding
May be an image of 2 people and wedding
May be an image of 2 people and wedding
May be an image of 1 person and henna
May be an image of 1 person, henna and wedding
May be an image of 2 people and wedding
May be an image of one or more people and henna
May be an image of 1 person
May be an image of 1 person, henna and wedding
May be an image of 1 person and henna
May be an image of 2 people, henna and wedding
May be an image of 1 person, henna and wedding




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: