2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
පසුගියදා පැවැත්වුණු ප්‍රසිද්ධ උපන්දින සාදයකට සහභාගී වූ ජනප්‍රිය රංගන ශිල්පිනී සංජානා ගමආරච්චි ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එම සාදය සඳහා ඇය ඇඳ සිටි ඇඳුමයි. ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ දැඩි විවේචන හමුවේ, සංජානා සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් එකතු කරමින් සමාව අරගෙන තියෙනවා.
ඇය තැබූ එම සටහන පහතින්…
මම ජීවත් වෙන්නේ ලංකාවේ ඉතින් මට සමාවෙන්න
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ මම සාදයකදී ඇදපු ඇඳුමක් ගැන බොහෝ කතාබහට ලක්වෙනවා. මේ ඇඳුම මං වෙනත් රටක ඉන්නකොට online order කරපු ඇඳුමක්,ඒ ඇඳුම මං එම රටවල් වලදි මීට පෙර ඇන්දත් ලංකාවෙදි ප්‍රථම වතාවට තමයි ඇන්ඳේ
ඉතින් බොහෝ දෙනෙක් මේ ඇඳුම විවේචනය කරලා තිබුනා මේ ඇඳුම නිසා මම නිසා යම්කිසි අපහසුතාවකට පත් වුණානම් වෛරයක් තරහක් ඇති වුණා නම් ඒ හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26