2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:18
රජය මගින් විවෘත කරන ලද දුඹුරු සීනි අලෙවිසැල මේ වන විට රුපියල් ලක්ෂ 129ක ආදායමක් වාර්තා කර ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
‘දෙරණ 360’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය.
මාසිකව වාර්තා වී ඇති ආදායම් පිළිබඳ විස්තර ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, ජනවාරි මාසයේ රුපියල් ලක්ෂ 12ක්, පෙබරවාරි මාසයේ රුපියල් ලක්ෂ 16ක්, මාර්තු මාසයේ රුපියල් ලක්ෂ 29ක්, අප්‍රේල් මාසයේ රුපියල් ලක්ෂ 11ක්, මැයි මාසයේ රුපියල් ලක්ෂ 21ක්, ජූනි මාසයේ රුපියල් ලක්ෂ 15ක් හා ජූලි මාසයේ රුපියල් ලක්ෂ 25ක් ආදායමක් වාර්තා වූ බවයි.
මෙම ආදායම් හා වියදම් සියල්ලම සලකා බැලීමෙන් අනතුරුව, දුඹුරු සීනි අලෙවිසැල මගින් රුපියල් ලක්ෂ 30ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:35
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:14
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26