ශලනි සහ නිහත එකතු වෙලා එයාලගේ ගෙදරදි කරපු හරි ලස්සන වැඩේ

නිහතගේ විවාහය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත් වුණානේ. ඉතින් මේ විවාහ මංගල්‍යයෙන් පස්සේ දෙන්නා පොඩි විවේකයක් අරගෙන ඔන්න ලොකු පුන්‍ය කර්මයකුත් කරලා. කිරි අම්මාවරුන්ට දානයක් දෙන එක ඇස්වහ කටවහ දුරු වෙන්න ඒ වගේම අපල උපද්‍රව දුරු වෙන්න කරන ඉතාමත් හොඳ පුන්‍ය කර්මයක්නේ. ඉතින් ශලනිත් එයාගේ සැමියා සහ පවුලේ අය එකතු වෙලා කිරි අම්මාවරුන්ට දානයක් දීලා. … Continue reading ශලනි සහ නිහත එකතු වෙලා එයාලගේ ගෙදරදි කරපු හරි ලස්සන වැඩේ