ශලනිගේ කසාදෙට මාසයයි – මුහුණුපොතේ සටහනට උණුසුම් ප්‍රතිචාර

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවස්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇයගේ විවාහය. උත්සව කිහිපයක් යටතේ පැවැත්වුණු ඇයගේ විවාහ ගැන හැමෝම කතා කරනවා. ශලනිගේ විවාහය ගැන මුහුණුපොතේ හරි හරියට කතා වෙනවා. ශලනිගේ විවාහයට අද මාසයක් සපිරෙනවා. ඒ ගැන ඇය මුහුණුපොතේ … Continue reading ශලනිගේ කසාදෙට මාසයයි – මුහුණුපොතේ සටහනට උණුසුම් ප්‍රතිචාර