hit counter

2026 ජූනි මස 26 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 19, ප.ව. 1:26



ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

මේ දවස්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා.

ඒකට හේතුව තමයි ඇයගේ විවාහය.

උත්සව කිහිපයක් යටතේ පැවැත්වුණු ඇයගේ විවාහ ගැන හැමෝම කතා කරනවා.

ශලනිගේ විවාහය ගැන මුහුණුපොතේ හරි හරියට කතා වෙනවා.

ශලනිගේ විවාහයට අද මාසයක් සපිරෙනවා.

ඒ ගැන ඇය මුහුණුපොතේ සටහනක් තබන්න අමතක කර නැහැ.

ඒ වගේම ඇයගේ ෆේස්බුක් සටහනට ඇගේ ප්‍රේක්ෂකයින්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: