ශලනි අනුරාධාව සප්‍රයිස් කරන්න ගිහින් අනුරාධා හොදටම අඬලා – හැමෝම හොයන වීඩියෝව මෙන්න (VIDEO)

හැමෝම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් වුණ ශලනි තාරකා යුග දිවියට එළඹුනා. කොහොම වුණත් ඇගේ විවාහය වෙනතුරුම සැමියාව පෙන්න ශලනි ටිකක් අදිමදි කළා නේ. ඒත් දැන් නම් තවත් ඒක රහසක් නෙවෙයි. ශලනිට ඉන්න යාළු යෙහෙළියෝ ගැන නම් වශයෙන් කියන්න බැහැ. ඒකට හේතුව තමයි ඒ තරමට යාළුවෝ ඉන්න එකයි. අනුරාධා එදිරිසිංහ ශලනිගේ මිතුරු ලැයිස්තුවේ උඩින්ම ඉන්න … Continue reading ශලනි අනුරාධාව සප්‍රයිස් කරන්න ගිහින් අනුරාධා හොදටම අඬලා – හැමෝම හොයන වීඩියෝව මෙන්න (VIDEO)