hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:01



හැමෝම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් වුණ ශලනි තාරකා යුග දිවියට එළඹුනා.

කොහොම වුණත් ඇගේ විවාහය වෙනතුරුම සැමියාව පෙන්න ශලනි ටිකක් අදිමදි කළා නේ.

ඒත් දැන් නම් තවත් ඒක රහසක් නෙවෙයි.

ශලනිට ඉන්න යාළු යෙහෙළියෝ ගැන නම් වශයෙන් කියන්න බැහැ.

ඒකට හේතුව තමයි ඒ තරමට යාළුවෝ ඉන්න එකයි.

අනුරාධා එදිරිසිංහ ශලනිගේ මිතුරු ලැයිස්තුවේ උඩින්ම ඉන්න කෙනෙක් කිව්වොත් හරි.

ඇත්තටම අනුරාධා ශලනි ගැන කියනකොටත් හරිම ආදරණීය වෙනවා.

ඒ තරම් ඒ දෙන්නා ඒ දෙන්නාගේ ජීවිතවලට සමීපයි.

අනුරාධා – ශලනි මිතුදමට මේ වෙද්දී වසර අටක්ලු.

ඉතින් අනුරාධා එයාගේ මේ අක්කා කොහොමද එයාව සර්ප්‍රයිස් කළේ කියලා වීඩියෝවක් මගින් එයාගේ යූටියුබ් ගිණුමේ පළ කරලා තිබෙනවා.

අනුරාධා කියන විදියට ශලනියි එයයි දෙන්නම එකතු වෙලා දෙවනි මනමාලියෝ හොයලා අන්තිමේ දි ශලනිම අනුරාධාව සප්‍රයිස් කරලා.

එදාම තමයි ශලනිගේ ෆස්ට් බ්‍රයිඩ්ල් ශවර් එකත් දීලා තියන්නේ.

සම්පූර්ණ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: