ශලනි ගැන අනුරාධා කියූ අපූරු කතාව
හැමෝම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් වුණ ශලනි තාරකා යුග දිවියට එළඹුනා. කොහොම වුණත් ඇගේ විවාහය වෙනතුරුම සැමියාව පෙන්න ශලනි ටිකක් අදිමදි කළා නේ. ඒත් දැන් නම් තවත් ඒක රහසක් නෙවෙයි. ශලනිට ඉන්න යාළු යෙහෙළියෝ ගැන නම් වශයෙන් කියන්න බැහැ. ඒකට හේතුව තමයි ඒ තරමට යාළුවෝ ඉන්න එකයි. අනුරාධා එදිරිසිංහ ශලනිගේ මිතුරු ලැයිස්තුවේ උඩින්ම ඉන්න … Continue reading ශලනි ගැන අනුරාධා කියූ අපූරු කතාව
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed