ශලා එක්ක හැදුණු කතාවල ඇත්ත නැත්ත ගැන කියන සචින් කියන කතාව

කියාදෙන්න ආදරේ තරම්‘ කියන්නේ තවමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලබමින් විකාශය වන ටෙලි නිර්මාණයකි. සචින් ලියනගේ එහි අභියෝගාත්මක ද්විත්ව රංගනයක නියැළෙන්නේ නිර්වාන් සහ අනුත්තර ලෙසින් ප්‍රධාන භූමිකාවට පණ පොවමිනි. මියුසික් වීඩියෝ හරහා කලාවට අත්පොත් තැබූ සචින් අහස් මාළිගා ටෙලි නිර්මාණයෙන් රංගන දිවියේ දොරගුළු විවර කර ගත්තා. නළුවෙක් විදියට සචින්ට ආදරේ කරන සෑහෙන තරුණියන් ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි … Continue reading ශලා එක්ක හැදුණු කතාවල ඇත්ත නැත්ත ගැන කියන සචින් කියන කතාව