hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 24, පෙ.ව. 12:02



ශනුද්‍රි දිනේෂ් කියන්නේ මේ වන විට බොහෝ දෙනෙක් ආදරය කරන තාරුණයේ ජනප්‍රියම යුවලක්.

එයාලා එයාලගේ ආදරය හැමෝම එක්ක බෙදා ගත්තේ කාලයක් ගත වුණාට පස්සේ.

ඉතින් ඒ දෙන්නගේ ආදරේ නිසාම දැන් දිනේෂ් ශනුද්‍රිගේ පවුලෙම කෙනෙක් වගේ.

මොකද එයාලා යන හැම ෆැමිලි ට්‍රිප් එකකටම දිනේශ්වත් එක්කන් යන්න එයාලා අමතක කරන්නේ නෑ.

කොහොම වුණත් ඉතින් ශනුද්‍රි එයාගේ ආදරණීය පෙම්වතා දිනේෂ් එක්ක ලගදිම විවාහ වෙන්ම බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා සමාජ මාධ්‍යයේ පල වෙලා තියනවා.

ඉතින් මේ කතාව බොරුවක් නම් වෙන්න බැහැ.

ඔවුන් දෙදෙනා මේ වන විට නිවසක් පවා හදාගෙන ඉවරයි.

ශනුද්‍රිගේ කලවයසත් දැන් හරිනේ ඉතින් මේ දෙන්නා කාලයක් හංගගෙන හිටපු ආදරේ එළියට දාලත් දැන් ටිකක් කල්.

ඉතින් දෙන්නා මේ අවුරුද්දේ විවාහා වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි ආරංචි මාර්ගවලින් වාර්තා වෙන්නේ.

ඉතින් මේ වෙද්දි දෙන්නා හරි හරියට විවාහයට සූදානම් වෙනවා කියලා තමයි වාර්තා වෙලා තියන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: