2024 මැයි 08, පෙ.ව. 12:02
ගීත රූප රචනාවලින් සහ නිවේදිකාවක් ලෙස කලා ගමන ආරම්භ කර මේ වන විට පුංචි තිරය හැඩගන්වන ශෙහානි කහඳවල ප්‍රේෂක හදවත්වලට ඉතා කෙටි කලකින්ම සමීප වූ රංගන ශිල්පිනියක්.
කාලෙන් කාලෙට විවිධ චරිත හරහා මුණ ගැසෙන, සමාජ මාධ්‍යයේ කතා මවන ශෙහානි මේ දිනවල සල්ලි පොකුරු ටෙලි නාට්‍යයෙන් කරළියට එන්නේ වෙනස්ම මුහුණුවරකින්.
ඇයගේ තියෙන සුරූපී බව සහ සරාගී බව නිසාම ඇයට ලැබෙන ප්‍රතිචාරත් ඉතාමත් ඉහලයි.
ජනප්‍රිය නිළි ශෙහානිට සිය ආදරණීය රසික රසිකාවියන්ගෙන් මල් ගොඩක් ලැබිලා, සොඳුරු තිළිණ හැටියට.
ඒ ඇගේ ජපන් සංචාරය අතරතුරදී.
2026 මාර්තු 21, පෙ.ව. 12:06
2026 මාර්තු 20, පෙ.ව. 12:10
2026 මාර්තු 19, පෙ.ව. 12:11
2026 මාර්තු 18, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:09
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26