2024 පෙබරවාරි 17, පෙ.ව. 12:04
සෙනාලි ෆොන්සේකා ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.
ඇය මීට සති කිහිපයකට ඉහතදී මුහුණ දුන්න අමිහිරි අත්දැකීම නම්, ඇයට ආදරේ කරන උපකාර වුණත් හොඳටම මතකයේ ඇති.
ඉතින් දැන් සෙනාලිගේ ලෝකෙ ගොඩක් පාලුයි.
ඒ එයාගේ අම්මයි තාත්තයි දෙන්නම දැන් එයාලගෙ නැති නිසා.
මේ අඩුව සෙනාලිට කොච්චර දැනෙනවා ඇත්ද?
ඒත් ඇය අද වෙනකොට ඒ දුක අතරින් ම ගොඩක් ශක්තිමත් කෙනෙක් බවට පරිවර්තනය වෙලා.
ඉතින් මෙච්චර දවසක් පාළුවෙන් තනිකමෙන් හිටපු සෙනාලිට, ආදරවන්තයින්ගේ දිනය දවස මෙන්න මේ වගේ දෙයක් කල්පනා වෙලා.
ඒ දැන් එයාගේ ජීවිතය සම්පූර්ණ කරන්නත් ආදරයක් ඕන කියන එක.
ඒ නිසාම වෙන්නැති සෙනාලි මේ වගේ සටහනක් ඇගේ ෆේස්බුක් ගිණුමේ පල කරන්න ඇත්තේ.
“වැලන්ටයින් හොයන් යන ගමන්…”
2025 සැප්තැම්බර් 11, පෙ.ව. 12:08
2025 සැප්තැම්බර් 11, පෙ.ව. 12:04
2025 සැප්තැම්බර් 10, පෙ.ව. 12:05
2025 සැප්තැම්බර් 09, පෙ.ව. 12:08
2025 සැප්තැම්බර් 09, පෙ.ව. 12:04
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25