ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්

නිවසේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට එම නිවසේ හිමිකාරිය බව කියන ජනප්‍රිය නිළියක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවීමට පියවර ගෙන තිබෙනවා. එම ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත නිවස වැටලූ අවස්ථාවේ එහි සිටි ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කාන්තාවන් 4ක් සහ එම ව්‍යාපාරය මෙහෙය වූ බව කියන පුද්ගලයන් තිදෙනකු … Continue reading ලංකාවේ ජනප්‍රිය නිළියකගේ නිවසක ගණිකා මඩමක්