hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 මාර්තු 13, ප.ව. 3:40



නිවසේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට එම නිවසේ හිමිකාරිය බව කියන ජනප්‍රිය නිළියක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

එම ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත නිවස වැටලූ අවස්ථාවේ එහි සිටි ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කාන්තාවන් 4ක් සහ එම ව්‍යාපාරය මෙහෙය වූ බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ විදුලි බිල්පත් මගින් නිවෙස් හිමිකාර නිළිය පිළිබඳව කරුණු හෙළි වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: