hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 25, පෙ.ව. 4:47



මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසක ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියේ යැයි තමන්ගේ නමද සම්බන්ධ කරමින් පළ වන වාර්තා අසත්‍ය බව රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මහත්මිය සඳහන් කරනවා.

වාර්තාවන්හි සඳහන් වන අදාළ නිවස තම මවගේ නමින් ඇති නිවසක් බවත් එය බදු පදනම මත වෙනත් අයෙකුට ලබා දී දී තිබු එකක් බව ද ඇය සඳහන් කරනවා.

වාර්තාවන්හි සඳහන් වූ පරිදි එම නිවසේ විදුලි බිලද ලැබෙන්නේ තමන් නමට නොව තම මවගේ නමට බවද ඇය තවදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: