2021 වසරේ රටම කතා කළ ඒ ආදරයට අද මොකද වුණේ?

2021 වර්ෂයේ දවසක තම ගැබ්බර බිරිඳව රෝහලට ගෙනයාමට 22km ක් ගංවතුර මැද්දෙන් පයින්ම අවිදිගෙන ගිය ආදරණීය සැමියාගේ කතාව අපේ රටේ පුවත්පත්, රූපවාහිනී නාලිකා මෙන්ම සමජ මාධ්‍ය තුලත් අතිශයින්ම කතා බහට ලක්වුණා. ඉතින් මේ ආදරණීය යුවල කුමාර සහ චාන්දනී ගැන මේ පුවතත් එක්ක බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වෙන්න ගත්තා. ඉතින් ඒ වගේම බොහෝ දෙනෙක් ඔවුන්ගේ අඩු … Continue reading 2021 වසරේ රටම කතා කළ ඒ ආදරයට අද මොකද වුණේ?