2021 වසරේ රටම කතා කළ ඒ ආදර කතාව: බිරිය සැමියා හැරගිය කතාවේ ඇත්ත මෙන්න

ප්‍රේමයේ සැබෑ සාක්ෂියක් පිළිබඳ අපූරු කතාවක් ලෙස මීට වසර දෙකකට පමණ පෙර 2021 ගාල්ල හිනිදුම ප්‍රදේශයෙන් ගංවතුර බාධකය මැද ගැබිණි බිරියක කිලෝ මීටර 22 ක් ඔසවාගෙන ගිය සැමියෙකු පිළිබඳ කතාවක් වාර්තා වුණා. බිරියට දරුවෙකු ලබන්නට සිටි ඒ කාලයේ ආදරණීය ස්වාමිපුරුෂයකු වෙමින් කුමාර නමැති ඔහු ගැබිනි බිරිඳ ගංවතුර මැද මහත් ආයසයකින් වෛද්‍යවරයකු වෙත ගෙන යාමට උත්සුක … Continue reading 2021 වසරේ රටම කතා කළ ඒ ආදර කතාව: බිරිය සැමියා හැරගිය කතාවේ ඇත්ත මෙන්න