hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් 08, පෙ.ව. 12:14



ඇයගේ නික්මයාම බොහෝ දෙනා සංවේගයට පත් කරන කාරණාවක් වුණා..

කලකට කලින් සිංහල සිනමාවේ කාගේත් ආකර්ශනය දිනාගත්ත ඇය නමින් සුභාෂිනී බාලසුබ්‍රමානියම්.

අසෝක හඳගමයන්ගේ “ඉනි අවන්” (Ini Avan) චිත්‍රපටයේ ඇය කළ ප්‍රධාන නිළි භූමිකාවත්, ආනන්ද අබේනායකයන්ගේ “තාරා” ටෙලි නාට්‍යයේ ඇයගේ රංගන ජීවිතයේ නොමැකෙන මතක සලකුණු කළා.

කොහොම වුණත් කලකට ඉහතදි තමන්ගේ හිතාදර මිතුරියක් වුණු ඇයගේ නික්මයාම මාධවීට දරාගන්න බැරි ශෝකයක්..

ඒ දුකත් හිතේ තද කරගෙනම මාධවී මෙන්න මේ වගේ සටහනක් ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: