hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 13, පෙ.ව. 12:02



ජනප්‍රිය රංගන ශිල්පිනි සුජානි මේනකා සිය ෆේස්බුක් ගිණුමට හරි ආදරණීය සටහනක් එක්කාසු කරලා.

සටහන විතරක් ම නෙවෙයි, ඒත් එක්කම ඊට ඡායාරූප කිහිපයක් ද එකතු කරලා තිබුණා.

සටහන තබන්න හේතු කාරණා වෙලා තිබුණෙ සුජානිගෙ ආදරණීය පියාගේ උපන්දිනය ඊයේ දිනයට යෙදී තිබීම.

”තාත්තේ,,,

අද ඔයාගේ උපන්දිනේ…. ඔයා අපිට ගොඩාක් දේවල් ඉගැන්නුවට වඩා තාත්තා ජීවත් වෙන විදියෙන් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා….

ඔය දෙන්නගේ හිනාව තමයි මගෙයි නංගිගෙයි වත්කම..

සුභම සුභ නීරෝගිමත් උපන්දිනයක් තාත්තට….

ආදරෙයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: