hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 13, පෙ.ව. 11:42



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දවසේ ඕනෑම වේලාවක සම්බන්ධ කර ගත හැකි නායකයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පසුගිය දා සඳහන් කළා.

ප්‍රේමදාස මන්ත්‍රීවරයා ප්‍රතිචාර දක්වන්නේ දැයි බැලීමට මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගන්නා ලෙසට සේනසිංහ මහතාට අභියෝගයක් එල්ල කළා.

ඉන් පසුව සේනසිංහ මහතා ප්‍රේමදාස මහතා ඇමතූ අතර ඔහු දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: