hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 ජූලි 16, පෙ.ව. 12:02



අතුරුගිරිය වෙඩිතැබීමේ සිදුවීමෙන් පාදයකට බරපතල තුවාල සිදුවූ ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා තවමත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඇය මේ වන විට රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බව සදහන්.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇගේ පාදයට සැත්කම් හයක් සිදු කල බව පවුලේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත පසුගිය 8වනදා වෙඩිතබා ඝාතනය කෙරුණා.

එම වෙඩි තැබීමෙන් ගායන ශිල්පිනී කේ. සුජීවාගේ ස්වාමියා වූ නයන වාසුල නැමැත්තාද ජීවිතක්ෂයට පත්වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: