hit counter

2025 සැප්‍තැම්‍බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 21, ප.ව. 3:55



 2022 හා 2023 වසරවල මෙරට රූපවාහිනී නාලිකාවල විකාශනය වූ ටෙලි නාට්‍ය ඇගයීමට ලක් කරන සුමති සම්මාන උළෙල 29 වන වරටත් ඊයේ (20) පැවති අතර අයිතම කිහිපයක් යටතේ සම්මාන ලබාගත් අය මෙසේයි.

2022 හොදම ටෙලි නාට්‍ය නළුවා – මධුර ප්‍රභාශ්වර – විකුම්සිරි (තුම්පනේ )
2023 හොදම ටෙලි නාට්‍ය නළුවා – ජගත් මනුවරණ – මහේෂ් (කොඩිගහයට)

2022 හොදම ටෙලි නාට්‍ය නිළිය – නයෝමි තක්ෂිලා – පත්මා (අදුන්ගිර)
2023 හොදම ටෙලි නාට්‍ය නිළිය- සේමිණි ඉද්දමල්ගොඩ – සුද්දී (එයා දැන් බැදලා)

2022 හොදම ටෙලි නාට්‍ය සහය නළුවා – රන්දික ගුණතිලක – ඇන්ටා (තුම්පනේ )
2023 හොදම ටෙලි නාට්‍ය සහය නළුවා – රන්දික ගුණතිලක – පියල්(කොඩිගහයට)

2022 හොදම ටෙලි නාට්‍ය සහය නිළිය – දමිතා අබේරත්න – සුබේරත්න මැණිකේ (අදුන්ගිර )
2023 හොදම ටෙලි නාට්‍ය සහය නිළිය – දිල්හානි අශෝකමාලා – ශ්‍රියානි (කොඩිගහයට)

2022 නැගී එන නළුවා – ගෙවින් අභිෂේක් – ශානක (පිතෘ)
2023 නැගී එන නළුවා – නලින් ලුසේනා – කළු (කොඩිගහයට)

2022 නැගී එන නිළිය – දුශේනි සිල්වා – විනුෂා (වීදුරු මල් )
2023 නැගී එන නිළිය- චමත්කා ලක්මිණි – නීෂා (Human Erros )

 විශේෂ උපහාර සම්මාන  – අනුෂා ගෝකුල, ප්‍රියා සූරියසේන හා ධර්මසිරි බණ්ඩාරනායකට පිරිනැමිණි.

 SMS සම්මාන ජනප්‍රිය නළුවා – සාරංග දිසාසේකර / ජනප්‍රිය නිළිය – දුශේනි සිල්වා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: