2024 මාර්තු 10, පෙ.ව. 12:03
ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ වර්තමානයේ අතිශය ජනප්‍රියත්වයට පත් යොවුන් රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ.
ඒ බව නොරහසක්.
කොහොම නමුත් දියණියන් රැසකගෙන් සමන්විත ඇගේ පවුලේ පැවති විවාහ මංගල්‍යයක් කෙරෙහි පහුගිය කාලයේ මෙරට බොහෝදෙනෙකුත් අවධානය යොමුවෙලා තිබුණා.
ඉතින් මේ වෙනකොට කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ඇය පිළිබඳ නැවත වරක් කතාබහ කරන්න පටන්ගෙන තිබුණා.
ඒ ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කළ ජායාරූපයක් නිසාවෙන්.
ඇත්තෙන්ම ඇය පුංචි මල් කැකුළු දෙකක් එක්ක ඉන්න ජායාරූපයක් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක්කර තිබුණු අතර ඇය එහි ”Angels @piyu_mii ‘s”යනුවෙන් සටහන් කර තිබුණා.
ඒක කොහොම වුණත් ටනාශාට ආදරේ කරන කවුරුත් සුබපැතුම් එකතු කරන්න නම් අමතක කරලා තිබුණෙ නෑ.
2026 මාර්තු 22, පෙ.ව. 12:01
2026 මාර්තු 21, ප.ව. 8:24
2026 මාර්තු 21, පෙ.ව. 12:06
2026 මාර්තු 20, පෙ.ව. 12:10
2026 මාර්තු 19, පෙ.ව. 12:11
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26