2024 අප්‍රේල් 30, පෙ.ව. 12:01
මෑත කාලයේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ බිහි වූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ.
මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ කැතරින් ලෙසින් ඇය අපේ ආලින්දයට එනවා.
ඇය මේ දිනවල ඉතාමත් ජනප්‍රිය නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.
තිරයේ වගේම සමාජ මාධ්‍ය තුළත් සක්‍රීය තරින්දි නිතර කතාබහට ලක්වන තරු අතරෙ උඩින්ම ඉන්නවා.
එහෙම කතාබහට ලක්වන ඇය සිය ෆේස්බුක් පිටුවට උපුටා දක්වා තිබූ සටහනක් අපේ ඇස ගැටුණා.
ඇය මේ කියන්නේ කාටත් හරි වටින කතාවක්….
”පවුලේ කට්ටිය දන්නෙ නෑ ඔයාගේ ජොබ් එකේ බිස්නස් එකේ ඔයාට මුහුණ දෙන්න වෙන පීඩනය ගැන…
ඔයාගෙ ඔලුවෙ තියෙන stress එක ගැන…
ඔයාගේ ජොබ් එක දන්නෙ නෑ ඔයාගේ පවුලේ සහ ගෙදර තත්වය…
ඔයාගේ යාළුවෝ දන්නෙ නෑ ඔයා මත තියෙන අලුත් සහ පරණ වගකීම් වල බර…
ඒ කියන්නේ ඔයා තරම් ඔයා ගැන දන්න කවුරුත් නෑ…
ඒ නිසා මොනව වුණත් ඔයා ඔයා ගැන බලාගන්න.
ඔයාව පරිස්සම් කරගන්න…
ඔයාව මනසින්, කායිකව, financially දියුණු කරගන්න…
ඒක නවත්තන්න එපා කවදාවත්!
උපුටාගැනිමකි…”
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:23
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 17, ප.ව. 6:14
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:15
14-12-25
14-12-25
09-12-25
09-12-25
06-12-25
06-12-25
06-12-25
06-12-25
21-11-25
21-11-25
19-11-25
19-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25
02-11-25
02-11-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25