දරුවා තනිකර මාපියන් සසුන් ගතවීම ගැන අලුත්ම කතාවක් එළියට

හැවිරිදි දරුවෙක් සිටින මව්පිය යුවළක් පැවිදිවීමේ සිදුවීමක් පදනම් කරගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල විවිධ තොරතුරු හුවමාරු වෙනවා. වත්සලා දුෂ්මන්ති ගිහිකළ වෘත්තියෙන් ගුරුවරියක් වන අතර ඇය සිය සැමියා සමඟ සසුන්ගතවී තිබුණේ මීට පෙර සසුන්ගත වී සිටි ගිහිකළ ඇගේ සහෝදරයා වන මැදවච්චිය ඇටඹගස්කඩ ඇටවීරගොල්ලෑවේ ගෝසිංග වන අරණේ සේනාසනාධිපති පූජ්‍ය කැබිතිගොල්ලෑවේ අමරතිස්ස හිමියන්ගේ මඟපෙන්වීම අනුවයි. ඔවුන් සසුන්ගත … Continue reading දරුවා තනිකර මාපියන් සසුන් ගතවීම ගැන අලුත්ම කතාවක් එළියට