“පුතා පොඩි නිසා සැරින් සැරේ කෑම ඉල්ලනවා – එයාට විකාල භෝජන ශික්ෂා පදය රකින්න තවම අමාරුයි” – සමාජ මාධ්‍ය කැලඹූ සිය දරුවා ගැන මෑණියන් කියන කතාව

නිකිනි පොහොය දිනයේ ගෝසිංහ වන අරණේ ආරාම පූජාව බොහෝ කතාබහට ලක් වූ දෙයක් වුණා. තම දේපල, ව්‍යාපාර සියල්ල විකුණා එම මුදලින් යශෝධරා මෙහෙණි ආරාමය නමින් ආරාමයක් තැනීමට ඔවුන් කටයුතු කර මුළු පවුලම සාසනයට ඇතුළත් වුණා. නමුත් ගැටීම ආරම්භ වන්නේ ඉන්පසුවයි. කුඩා දරුවෙකු තනි කර දෙමව්පියන් සසුන් ගත වුණා කියමින් බොහෝ දෙනා විවේචන ඉදිරිපත් කළා. නමුත් … Continue reading “පුතා පොඩි නිසා සැරින් සැරේ කෑම ඉල්ලනවා – එයාට විකාල භෝජන ශික්ෂා පදය රකින්න තවම අමාරුයි” – සමාජ මාධ්‍ය කැලඹූ සිය දරුවා ගැන මෑණියන් කියන කතාව