2024 ජනවාරි 22, පෙ.ව. 12:02
තිළිනි ප්‍රියමාලි කියන්නේ පහුගිය කාලයේ ඉතාමත් කතාබහට ලක් වුණ චරිතයක්.
ඒ වගේම ඇය රක්ෂිත බන්ධනාගාර කර සිටියේ ව්‍යාපාරිකයන් මුලාකර මුදල් වංචා කළැයි චෝදනා ලබමින්.
කෙසේ නමුත් ඒ සියල්ලම කතා අතීතයට එක් වෙද්දී ඇය ගැන කිසිදු කතාබහක් සමාජයේ ඇති වූයේ නැහැ.
නමුත් ඇය සම්බන්ධව වාර්තාවෙන අලුත්ම පුවත තමයි මේ.
ඇය පසුගියදා අපූරු සමාජ සත්කාරයක් කර තිබුණා.
හැමෝටම අමාරු මේ කාලයේ කොළඹ වතුජනතාව වෙනුවෙන් කෝටි ගණනක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් බෙදා දී තිබුණා.
කිසිදු මාධ්‍යයකට ආරාධනාවක් නොකරයි මෙම සත්ක්‍රියාව කර තිබුණේ.
කෙසේ නමුත් මෙය එතැන සිටි අයකු විසින් වීඩියෝ කර සමාජ ජාලා ගත කර තිබුණා.
එයට ලැබී තිබුණේ ඉතාමත් යහපත් ප්‍රතිචාරයි.
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 24, පෙ.ව. 12:03
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26